The Best A/L Academy

About Us

උසස් පෙළ අසමත් දහස් ගණනක් උසස් පෙළ සමත් වූ කලා අංශයේ විශිෂ්ටතම ප්‍රතිඵල සහිත උසස් පෙළ අධිපුනරීක්ෂණ පාඨමාලාව

මෙහෙයවීම

ශාස්ත්‍රවේදී විශේෂ කොළඹ විශ්ව විද්‍යාලය

නීතිවේදී ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය

මනෝ විද්‍යා උපදේශක, මානව අභිප්‍රේරක

උසස්පෙළ දේශක,ලේඛක, දේශමාන්‍ය ගෞරව ආචාර්ය

දේශපාලනය හා රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව කාලීන විශ්ලේෂක හා උපදේශක

යාපා බණ්ඩාර (Director -The best A/L academy)